Articles

කෘෂිකර්මාන්තය කාන්තාවන් සතු විය යුත්තේ ඇයි?

විදුර ප‍්‍රභාත් මුණසිංහ ( ජ්‍යෙෂ්ඨ පර්යේෂක, නීතිය හා සමාජ භාරය) මෙම ලිපිය මෙම මස 15 වන දිනට යෙදී තිබූ ලෝක ග‍්‍රාමීය කාන්තා දිනය, 16 වන දිනට යෙදී තිබූ ලෝක ආහාර දිනය සහ 17 වන දිනට යෙදී තිබූ ලෝක දරිද්‍රතාවය පිටු දැකීමේ දිනය යන දිනයන්ට සමගාමීව නීතිය හා සමාජ භාරය හා සවිස්ත‍්‍රී සාමූහිකය විසින්  ‘අපගේ ආහාර පද්ධතිය අර්බුදයක: කාන්තා ගොවීන්ට විසුද්ම වියහැකිද?’ යන මැයෙන් පැවැත්වූ මහජන සංවාදයක දී පළවූ අදහස් ඇසුරින් සැකසුනකි. එහිදී සරෝජනී රෙංගම්, විමුක්ති ද සිල්වා, කෝකිලරාණි තිරුචෙල්වම්, සඳුන් තුඩුගල, ආචාර්ය සේපාලි කෝට්ටෙගොඩ, සුගන්යා කන්දීපන්, තිරුඥාණමූර්ති මේගලා සහ නේධා ද සිල්වා විසින් මූලික අදහස් දැක්වීම් සිදු කරනු ලැබිනි. සැසිය මෙහි නරඹන්න. ලෝක ජනගහනයෙන් 49.6% ක් කාන්තාවෝ වෙති. ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයට අනුව ලෝක ආහාර නිෂ්පාදනයෙන් 45% ක් නිපදවන්නේ කාන්තාවන් විසිනි. ශ‍්‍රී ලංකාවේ ජනගහනයෙන් ප‍්‍රතිශතයක් ලෙස 52% කාන්තාවෝ වෙති.  ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව අනුව මෙරට කාන්තා ශ‍්‍රම බලකායෙන් 30% ක් පමණ කෘෂිකර්මාන්තයේ නියැලී සිටිතිි. නමුත් ශ‍්‍රී ලංකාවේ මෙන්ම පොදුවේ ගත්කළ ලෝක පරිමාණයෙන්ද පවත්නා තත්ත්වයක් වන්නේ කෘෂිකර්මාන්තයේ යෙදෙන කාන්තාවන් ගොවීන් ලෙස පිලිනොගැනීමයි. ආහාර නිෂ්පාදනයේ බලවත් භූමිකාවක් ඔවුන් විසින් ඉටු කරන නමුත්, ඒ සම්බන්ධෆයන් වන පිලිගැනීම හා ගෞරවය ඔවුන්ට හිමි නොවේ. එපමණක් නොව අපට නිතැතින්ම අසන්නට, දකින්නට ලැබෙන්නේ කාන්තාවන්ව කෘෂිකර්මාන්තයෙන් බැහැර කරවීම සදහා වන නිරන්තර උත්සාහයන් ය. ගෝලීය යථාර්ථය මෙන්ම ලාංකීය තත්ත්වයද මෙයින් වෙනස් නොවේ.  මෙම ලිපියේ අරමුණ වන්නේ මේ පිලිබඳව සහ එකී තත්වයන්ට මුල්වී ඇති හේතු සාධක විමසා බැලීමත්, එහි පවත්නා ගැටලූකාරී තත්ත්වයන්ට පවත්නා විකල්පය කුමක්ද යන්න සාකච්ඡුා කිරීමත් ය’ කාන්තාව ගොවියෙකු නොවේ ශ‍්‍රී ලංකාවේ ජාතික කෘෂිකර්ම ප‍්‍රතිපත්ති කෙටුම්පතක පළමුවරට කාන්තාවන් පිලිබඳ සඳහන් වන්නේ 2005-2012 කෘෂිකර්ම ප‍්‍රතිපත්ති කෙටුම්පත තුලය. එහිදී ද ගොවිතැන් කරන කාන්තාවන් සලකනු ලබන්නේ ගෙවතු වගාවේ නියුතු, පවුලේ ආහාර අවශ්‍යතාව වෙනුවෙන් වන සහායක භූමිකාවක් ඉටු කරන්නියක් ලෙසිනි. නමුත් කාන්තා ශ‍්‍රම බලකායෙන් 30% ක් නියැලී සිිටින වෘත්තියක්, ගෙවතු වගාවක් යැයි නාමකරනයකොට ගොවියාට හිමි පිලිගැනීම ඇයට අහිමි කරනු ලැබුවේ මන්ද? එහි ප‍්‍රතිඵලය නම් ගොවීන්ට හිමි වන කෘෂි ව්‍යාප්ති සේවාවන්හි ප‍්‍රතිලාභ ඇයට නොලැබී යාමයි. ඒ අනුව කෘෂිකර්මාන්තයට අවශ්‍ය නවීන තාක්ෂණය, නව ගොවිතැන් ක‍්‍රම යනාදිය සම්බන්ධයෙන් වන පුහුණු හා වැඩිදියුණුවීමේ අවස්ථා ඇයට මඟහැරී යයි. ඇයට හිමිවන්නේ ගෙවතු වගාවට අදාල කෘෂි ව්‍යාප්ති සේවාවන් පමණි. එමෙන්ම කාන්තාව කෘෂිකර්මාන්තයේ තීරණ ගැනීමේ ක‍්‍රියාවලියේ කිසිදු අවස්ථාවක සම්බන්ධ කරගනු නොලැබේ. මෙහි ප‍්‍රාථමිකම මට්ටම වන්නේ ගොවි සංවිධාන මට්ටම යි. එහිදී කන්න රැුස්වීම්වලට සහභාගී වෙමින් ගොවිතැන හා ජල පාලනය සම්බන්ධයෙන් වන තීරණ සදහා මැදිහත්වීමේ හැකියාව ලැබෙන්නේ ගොවි සංවිධාන සාමාජිකයින්ට ය. නමුත් ගොවි සංවිධානයක සාමාජිකයකුවීමට නම් ඉඩම් හිමිකාරීත්වය තීරණාත්මක ය. කාන්තාවන්ට මෙරට ඉඩම් හිමිකාරීත්වය සම්බන්ධයෙන් සුවිශේෂී වෙනස්කොට සැලකීමකට මුහුණදීමට සිදුව ඇත. මෙරට ගොවි බිම්වලින් 90% කට වඩා රජයේ ඉඩම් වන අතර ඒවා රජයේ බලපත‍්‍ර හා දීමනාපත‍්‍ර යටතේ වගා කටයුතු කිරීම හා පදිංචිය සදහා ජනතාව වෙත ලබාදී ඇත. මෙරට ඉඩම් සංවර්ධන ආඥා පනතේ 3 වන උපලේඛණයට අනුව එසේ බලපත‍්‍රයක් හෝ දීමනාපත‍්‍රයක් යටතේ ඉඩමක් භුක්ති විඳින තැනැත්තකු එකී ඉඩම සදහා අනුප‍්‍රාප්ති අයිතිය නොපවරවා මියගියහොත්, එය හිමිවන්නේ පවුලේ වැඩිමහල් පිරිමි දරුවාට ය. එකී ඉඩමේ ගොවිතැන් කටයුතු මුලූමනින්ම සිදුකරන්නේ පවුලේ ගැහැණු දරුවකු විසින් වුවද, එබඳු අවස්ථාවක ඇයට ඉඩමේ අයිතිය හිමි නොවේ. මේ හේතුවෙන් මෙරට කෘෂිකාර්මික ඉඩම්වලින් අති බහුතරය පිරිමි හිමිකාරීත්වයක් යටතේ පවතී. එහි ප‍්‍රතිඵලයක් ලෙස මෙරට ගොවි සංවිධාන සාමාජිකත්වයේ අතිබහුකරය හැමවිටම පිරිමින්ය. ඒ අනුව ග‍්‍රාමීය මට්ටමේ කෘෂිකර්මාන්තය හා ජල පාලනය පිලිබද තීරණ සදහා මැදිහත්වීමේ සම්පූර්ණ බලය පිරිමින් වෙත පැවරී ඇත. ඉඩම් අයිතිය අහිමි කාන්තාවට ණය සදහා වන ප‍්‍රවේශයද ඇහිරී යයි. ඒ හැමවිටෙකම පාහේ බැංකු හා මූල්‍ය ආයතන වෙතින් ණය ලබාගැනීමේදී සුරක්ෂිතයක් ලෙස ඉඩම් ඔප්පුවක් ඇපයට ඉල්ලා සිටීමයි. ඉඩම් අයිතිය අහිමි කරනු ලැබූ කාන්තාවට මෙනයින් ප‍්‍රාග්ධනයට ඇති ප‍්‍රවේශයද අහිමි කරවනු ලැබ ඇත. ගොවිතැනේදී මෙන්ම වෙළදපොල තුලද කාන්තා ගොවීන් විශාල අසාධාරණයකට ලක්වේ. මෙරට කෘෂි නිෂ්පාදන මිළදී ගැනීම හා බෙදාහැරීම යන ක‍්‍රියාවලිය සැකසී ඇත්තේ මුලූමනින්ම පිරිමි අවකාශයක් ලෙසිනි. අතරමැදි වෙළදපොල හැමවිටම ගොවිබිමට බෙහෝ සෙයින් දුරබැහැරව පවතින අතර ඒ වෙත වන ප‍්‍රවාහනයද පහසු එකක් නොවේ. වෙළදපොල තුල වන හෙට්ටු කිරීමේ ක‍්‍රියාවලියද පිරිමි වෙළද ආධිපත්‍යයට නතුව ඇත. පවුලේ රැුකවරණ වගකීමද පැවරී ඇති කාන්තාවන්ගේ සචලතාවයේ සීමාවන් හේතුකොටගෙනද මෙම ක‍්‍රියාවලිය සදහා ඇයට පිරිමින්ගේ සහය ලබාගැනීමට සිදුවේ. සරළවම පවසන්නේ නම් වෙළදපොල වෙත ඇයට ප‍්‍රවේශයක් නොමැති තරම්ය. එහි අවසන් ප‍්‍රතිඵලය සිය අස්වැන්නේ මිළ සම්බන්ධයෙන් ඇයට කිසිදු බලපෑමක් කිරීමට නොහැකි වී යාමයි. දැනුවත්ව සිදු කරනු ලැබූ වෙනස්කොට සැලකීමක් හා බැහැර කිරීමක් කාන්තා ගොවීහු සිය ගොවිබිමට ඇති ඉඩම් අයිතිය අහිමි කරනු ලැබ, ගොවීන් ලෙස නොසලකනු ලැබිමට ලක්ව, ගොවිතැන සම්බන්ධ තීරණ ගැනීමේ බලය අහිමි කරවනු ලැබ, කෘෂි ව්‍යාප්ති සේවාවන්හි සහය අහිමි කරවනු ලැබ, වෙලඳපොල වෙත ප‍්‍රවේශය අහිමි කරවනු ලැබ, අවම ප‍්‍රවේශයක් හිමිවන විටදී පවා එහිදී බෙහෙවින් වෙනස්කමට භාජනය කරනු ලැබ, පවුලේ ගෙවීමක් නොලබන රැුකවරණ භූමිකාවන් ඉටු කරමින් (එනයින් ගොවි අනන්‍යතාව හිමි පිරිමියාට ගොවිතැනේ නියැලීම සදහා ඔහුව රැුකවරණ භූමිකාවෙන් නිදහස් කරමින්* තවදුරටත් කෘෂිකර්මාන්තයේ නියැලී සිටියි. ඇය මෙරට ගොවි නිෂ්පාදනයෙන කාන්තා ශ‍්‍රම බලකායෙන් 30% ක් ට දායක වන්නේ මේ සියලූ බාධාවන් මධ්‍යයේ ය. මේ කිසිදු බාධාවක් ස්වභාවික බාධාවක් නොවේ. ඒ සියල්ල දැනුවත් ලෙස වුවමනාවෙන්ම කාන්තාවයන් කෘෂිකර්මාන්තය තුල වෙනස්කොට සලකමින් ඔවුන් එයින් බැහැර කරවීම අරමුණු කරගනිමින් නිර්මාණය කරනු ලැබූ බාධාවන්ය. මේ සියලූ බාධාවන් රාජ්‍යය විසින් දැනුවත්ව නිර්මාණය කළ ඒවා වන අතර ඒ සියල්ල තුල සිය නිෂ්පාදන ක‍්‍රියාවලිය දැඩිව බලපෑමට ලක්වූ කාන්තාවට රාජ්‍යය විසින් පවසා සිටින්නේ නව ලිබරල් ආර්ථික ක‍්‍රමයක් තුල නිදහස් වෙළදාම සුරක්ෂිත කරනු පිණිස රාජ්‍යය මැදිහත්වීමෙන් වැලකී සිටින බවයි. ඒ අනුව කෘෂි නිෂ්පාදන ක්ෂේත‍්‍රය වෙත මැදිහත්වන මහා පරිමාණ සමාගම්වල ක‍්‍රියාකාරීත්වය සමඟ දැනුවත්වම දුර්වල කරනු ලැබූ කාන්තා ගොවීන්ට තරඟ කිරීමට සිදුව තිබේ. නව ලිබරල් ආර්ථීකයක් තුල රාජ්‍යයේ ප‍්‍රවේශය වන්නේ මෙම කටයුතු සදහා මැදිහත්වීමෙන් වැලකී සිටීම යැයි කියනු ලැබූවද, ඇත්ත වශයෙන්ම සිදුවී ඇත්තේ මහා පරිමාණ සමාගම්වලට කෘෂි නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ සියලූ අංශ අත්පත් කරගැනීම සදහා අවශ්‍ය ව්‍යුහාත්මක තත්ත්වයන් රාජ්‍යයේ මැදිහත්වීමෙන් නිර්මාණය කරනු ලැබීමයි. තවත් සමහර විටෙක ඒ වන විටද පැවැති අසාධාරණ ව්‍යුහාත්මක තත්ත්වයක් තවදුරටත් පවත්වාගෙන යාමයි (උදා- ඉඩම් සංවර්ධන ආඥා පනතේ 3 වන උපලේඛණය*. කාන්තාව කෘෂිකර්මාන්තයෙන් බැහැර කරවීමට අවශ්‍ය තත්ත්වයන් නිර්මාණය කරනු ලැබ ඇත්තේ ඒ අනුවය. කාන්තාව තර්ජනයක් වන්නේ කාටද? ඇත්තෙන්ම කාන්තාව කෘෂි නිෂ්පාදන අගය දාමයේ රැුඳී සිටීමේ ඇති බැ?රුම්කම කුමක්ද? ඔවුන් එහි රැුඳී සිටීම කෘෂි නිෂ්පාදන හා බෙදාහැරීමේ ක්ෂේත‍්‍රය මහා පරිමාණ සමාගම් අතට පත්කර ගැනීමට බාධාවක් වන්නේ කෙසේද? දෙවන ලෝක යුද්ධයෙන් පසු, විශේෂයෙන් හරිත විප්ලවයත් සමඟ ආහාර නිෂ්පාදන ක්ෂේත‍්‍රය අතිශයින් ලාභ ලැබිය හැකි ක්ෂේත‍්‍රයක් ලෙස මහා පරිමාණ බහුජාතික සමාගම් විසින් හඳුනාගනු ලැබිණි. ඒ අනුව අවි ආයුධ වෙළදාම, ඖෂධ වෙළදාම මෙන්ම ආහාර නිෂ්පාදනයද අතිශය ලාභ ලැබිය හැති ගෝලීය ව්‍යාපාරයක් ලෙසින් වර්ධනය කරනු ලැබිණි. ඒ අනුව සමස්ථ ආහාර පද්ධතියම මහා පරිමාණ කෘෂි සමාගම්වල ග‍්‍රහනයට ගැනීමට අවශ්‍ය සියලූ කටයුතු සිදු කරනු ලැබිනි. මෙහිදී ආහාර පද්ධතිය යනුවෙනේ අදහස් වන්නේ ආහාර වටිනාකම් දාමය සමඟ බැඳුනු

කෘෂිකර්මාන්තය කාන්තාවන් සතු විය යුත්තේ ඇයි? Read More »

Our Food System is in Crisis – Can Women Farmers be the Solution?

With sharp increases in food prices, food shortages, high dependency on imports for staple food – Sri Lanka is currently facing a major food crisis. Sri Lanka has been ranked in the top five of poorest countries in terms of food affordability (Institute of Development Studies, 2021). While the food prices are increasing farmers are struggling to get a proper price for their produce. Our planet cannot sustain the way our food is currently produced, Sri Lanka marks no exception. High dependency of chemical inputs have made us extremely vulnerable for health, environmental and economic crises. The need for changes in policy and practice to transform the broken food system in Sri Lanka has never been this apparent. We need a fundamental shift in our food system. Can women lead it ? Women play a pivotal role in Sri Lanka’s agriculture sector although their contribution is neither recognized nor reflected in national policy frameworks. The contribution made by women in food production is critical. Despite numerous barriers imposed at multiple levels, from their own communities to multinational companies, women farmers have continued to show resilience in fortifying local food systems. The potential of women farmers to lead climate solutions, defy gender discriminatory barriers and continue to feed the world is vastly undermined by governments and development agencies. Ensuring equal access to agricultural productive resources for women farmers and rural women will enable them to meaningfully engage and influence discourses of policy and practice which affects them and food systems. As a collective we aim to build a wide discourse and advocate for, –          The increase women’s contribution to local food production and strengthen food security. –          Supporting women farmers move up the value chain from being primary producers to entrepreneurs. –          Acknowledge women farmers’ contribution to the local economy and portray them as leaders and development partners. –          Provide sustainable non-exploitative solutions to address rural indebtedness of women farmers Tap into the potential of women farmers to strengthen community resilience and lead climate solutions. The Law and Society Trust together with Savisthri Women’s Movement have organized a public discussion to be held on 17.10.21 in commemoration of World Food Day and World Rural Women’s Day. The event aims to spark public dialogues on the following: Women Farmers, food sovereignty and agroecology Women in the rural economy 3. Launching of public campaign, Harvests of Equality: Women farmers paving the way towards food sovereignty The aforementioned discussions will have representation of women farmer leaders, academia and community and civil society leaders. The virtual public dialogue will commence at 9.00 am- 1.30 pm on 17.10.21 and will be live streamed on the Law and Society Trust Facebook page.

Our Food System is in Crisis – Can Women Farmers be the Solution? Read More »

Our Food System is in Crisis – Can Women Farmers be the Solution?

With sharp increases in food prices, food shortages, high dependency on imports for staple food – Sri Lanka is currently facing a major food crisis. Sri Lanka has been ranked in the top five of poorest countries in terms of food affordability (Institute of Development Studies, 2021). While the food prices are increasing farmers are struggling to get a proper price for their produce. Our planet cannot sustain the way our food is currently produced, Sri Lanka marks no exception. High dependency of chemical inputs have made us extremely vulnerable for health, environmental and economic crises. The need for changes in policy and practice to transform the broken food system in Sri Lanka has never been this apparent. We need a fundamental shift in our food system. Can women lead it ? Women play a pivotal role in Sri Lanka’s agriculture sector although their contribution is neither recognized nor reflected in national policy frameworks. The contribution made by women in food production is critical. Despite numerous barriers imposed at multiple levels, from their own communities to multinational companies, women farmers have continued to show resilience in fortifying local food systems. The potential of women farmers to lead climate solutions, defy gender discriminatory barriers and continue to feed the world is vastly undermined by governments and development agencies. Ensuring equal access to agricultural productive resources for women farmers and rural women will enable them to meaningfully engage and influence discourses of policy and practice which affects them and food systems. As a collective we aim to build a wide discourse and advocate for, –          The increase women’s contribution to local food production and strengthen food security. –          Supporting women farmers move up the value chain from being primary producers to entrepreneurs. –          Acknowledge women farmers’ contribution to the local economy and portray them as leaders and development partners. –          Provide sustainable non-exploitative solutions to address rural indebtedness of women farmers Tap into the potential of women farmers to strengthen community resilience and lead climate solutions. The Law and Society Trust together with Savisthri Women’s Movement have organized a public discussion to be held on 17.10.21 in commemoration of World Food Day and World Rural Women’s Day. The event aims to spark public dialogues on the following: Women Farmers, food sovereignty and agroecology Women in the rural economy 3. Launching of public campaign, Harvests of Equality: Women farmers paving the way towards food sovereignty The aforementioned discussions will have representation of women farmer leaders, academia and community and civil society leaders. The virtual public dialogue will commence at 9.00 am- 1.30 pm on 17.10.21 and will be live streamed on the Law and Society Trust Facebook page.

Our Food System is in Crisis – Can Women Farmers be the Solution? Read More »

எமது உணவு அமைப்பு நெருக்கடியில் உள்ளது – பெண் விவசாயிகள் தீர்வாக இருக்க முடியுமா?

உணவுப் பொருட்களின் சடுதியான விலை அதிகரிப்பு,  உணவுப் பற்றாக்குறை, பிரதான உணவுப் பொருட்களுக்காக  இறக்குமதியில் தங்கியிருந்தால் என்ற  அடிப்படையில் இலங்கை தற்போது பாரிய உணவு நெருக்கடியை எதிர்கொண்டுள்ளது. உணவு குறைவு  தன்மை என்ற  அடிப்படையில் முதல்  ஐந்து இடங்களில் உள்ள வறிய நாடுகளில் ஒன்றாக  இலங்கை தரப்படுத்தப்பட்டுள்ளது.  (அபிவிருத்தி கற்கைகள்  நிறுவனம், 2021). உணவு பொருட்களின் விலைகள் அதிகரித்து வரும் வேளையில், விவசாயிகள் தங்கள் உற்பத்தி பொருட்களுக்கு சரியான விலையை பெற முடியாமல் தவிக்கின்றனர். எமது உலகம் ஆனது எமது உணவு தற்போது உற்பத்தி செய்யப்படும் முறையை  தக்கவைத்துக்கொள்ள முடியாது,  இலங்கை அதற்கு விதிவிலக்கல்ல.  இரசாயன உள்ளீடுகளில்  அதிக அளவில் தங்கியிருக்கின்றமை  ஆனது எமது  ஆரோக்கியம், சுற்றுச்சூழல் மற்றும் பொருளாதார நெருக்கடிகள் என்பவற்றில் மிகவும் பாதிப்பை ஏற்படுத்தியுள்ளது இலங்கையில் முறிவடைந்த  உணவு முறைமையை மாற்றுவதற்கான கொள்கை மற்றும் நடைமுறையில் மாற்றங்களின் தேவை என்பது இப்படி  வெளிப்படையாக இருந்ததில்லை. எமது உணவு அமைப்பில் அடிப்படை மாற்றம் தேவை. பெண்கள் அதை வழிநடத்த முடியுமா? பெண்களின் பங்களிப்பு தேசிய கொள்கை கட்டமைப்புகளில் அங்கீகரிக்கப்படவில்லை அல்லது பிரதிபலிக்கவில்லை என்றாலும் இலங்கையின் விவசாயத் துறையில் அவர்களில் பங்களிப்பின் ஊடாக பெண்கள் முக்கிய பங்கு வகிக்கின்றனர். உணவு உற்பத்தியில் பெண்களின் பங்களிப்பு முக்கியமானது ஆகும் தங்கள் சொந்த சமூகங்கள் முதல் பல் தேசிய நிறுவனங்கள் வரை பல நிலைகளில் பல தடைகள் விதிக்கப்பட்ட போதிலும், பெண் விவசாயிகள் உள்ளூர் உணவு முறைகளை வலுப்படுத்துவதில் தொடர்ந்து  தமது திறனை காட்டி வருகின்றனர். காலநிலை தீர்வுகளை வழிநடத்துகின்றதும், பாலின பாகுபாடான தடைகளை மீறி செயற்படுகின்றதும், உலகிற்கு தொடர்ந்து உணவளிக்கின்றதுமான  பெண் விவசாயிகளின் திறன் அரசாங்கங்கள் மற்றும் அபிவிருத்தி  நிறுவனங்களால் பெரிதும் பாதிக்கப்படுகிறது. பெண் விவசாயிகள் மற்றும்  கிராமப்புற பெண்கள் என்பவர்களுக்கு  விவசாய உற்பத்தி வளங்களுக்கான சமமான அணுகலை உறுதி செய்வதன் மூலம் பெண்கள் தங்களையும் உணவு முறைகளையும் பாதிக்கும் கொள்கை மற்றும் நடைமுறை விவாதகளில்  அர்த்தமுள்ள ஈடுபாடு மற்றும் செல்வாக்கு செலுத்த இயலக்கூடியதாக இருக்கும். நாங்கள் கூட்டாக  ஒரு பாரிய  விவாதத்தை மற்றும் வாதத்தை கட்டியெழுப்புவதை நோக்காக கொண்டுள்ளோம் – உள்ளூர் உணவு உற்பத்தியில் பெண்களின் பங்களிப்பை அதிகரிக்கவும் மற்றும் உணவு பாதுகாப்பை வலுப்படுத்தவும். -பெண் விவசாயிகளை ஆதரிப்பது, முதன்மை உற்பத்தியாளர்களாக இருந்து தொழில்முனைவோராக பெறுமதி சேர் சங்கிலியினை  உயர்த்துகிறது. -உள்ளூர் பொருளாதாரத்தில் விவசாயிகளின் பங்களிப்பை அங்கீகரித்து அவர்களை தலைவர்கள் மற்றும் வளர்ச்சி பங்காளிகளாக சித்தரிக்கவும். -பெண் விவசாயிகளின் கிராமிய கடன்களை தீர்க்க, சமூக திறனை  வலுப்படுத்த மற்றும் காலநிலை தீர்வுகளை வழிநடத்த மற்றும்  பெண் விவசாயிகளின் திறனைத் கூட்டவும் நிலையான சுரண்டல் அல்லாத தீர்வுகளை வழங்குதல் சட்டம் மற்றும் சமூக  நம்பிக்கை அமைப்பு  மற்றும் சாவித்திரி பெண்கள் இயக்கம் இணைந்து 17.10.21 அன்று உலக உணவு தினம் மற்றும் உலக கிராமப்புற பெண்கள் தினத்தை நினைவுகூரும் விதமாக பகிரங்க கலந்துரையாடல் ஒன்றை ஏற்பாடு செய்துள்ளது. இந்த நிகழ்வு பின்வருவனவற்றில் பொது உரையாடல்களைத் தூண்டுவதை நோக்கமாகக் கொண்டுள்ளது: 1. பெண் விவசாயிகள், உணவு இறையாண்மை மற்றும் விவசாயவியல் 2. கிராமப்புற பொருளாதாரத்தில் பெண்கள் 3. பகிரங்க செயலமர்வுகளை ஆரம்பித்தல் (public campaign ) , சமத்துவ அறுவடை: உணவு இறையாண்மைக்கு வழி வகுக்கும் பெண் விவசாயிகள் மேற்கூறப்பட்ட விவாதங்களில் பெண் விவசாயத் தலைவர்கள், கல்வியாளர்கள் மற்றும் சமூகம் மற்றும் சிவில் சமூகத் தலைவர்களின் பிரதிநிதித்துவம் இருக்கும். சமூகவலையமைப்பின் மூலமான பொது உரையாடல் 17.10.21 அன்று காலை 9.00 மணி முதல் மதியம் 1.30 மணி வரை இடம்பெறும் மற்றும் நேரடி ஒளிபரப்பு  என்ற முகப்புத்தக முகவரி மூலம் ஒளிபரப்பப்படும்.

எமது உணவு அமைப்பு நெருக்கடியில் உள்ளது – பெண் விவசாயிகள் தீர்வாக இருக்க முடியுமா? Read More »

අපේ ආහාර පද්ධතිය අර්බුදයක – කාන්තා ගොවීන්ට විසඳුම විය හැකිද?

ආහාර මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම, ආහාර හිඟය, ප්‍රධාන ආහාර සඳහා ආනයන මත යැපීම – ශ්‍රී ලංකාව මේ වන විට විශාල ආහාර අර්බුදයකට මුහුණ දී සිටී. ආහාර දරා ගැනීමේ හැකියාව අතින් දුප්පත්ම රටවල් පහේ පළමු ස්ථාන පහට ශ්‍රී ලංකාව හිමි වී තිබේ (සංවර්ධන අධ්‍යයන ආයතනය, 2021). ආහාර මිල ඉහළ යද්දී ගොවීන් තම නිෂ්පාදන සඳහා නිසි මිලක් ලබා ගැනීමට පොරබදමින් සිටිති. අපේ ආහාර දැනට නිපදවන ආකාරයට අපේ පෘථිවියට තබා ගත නොහැකි අතර, ශ්‍රී ලංකාව ද ඊට ව්‍යතිරේකයක් නොවේ. රසායනික යෙදවුම් මත අධික ලෙස යැපීම නිසා සෞඛ්‍ය, පාරිසරික හා ආර්ථික අර්බුදයන්ට අප දැඩි ලෙස ගොදුරු විය හැකිය. ශ්‍රී ලංකාවේ බිඳුණු ආහාර ක්‍රමය වෙනස් කිරීම සඳහා ප්‍රතිපත්ති හා භාවිතයන්හි වෙනස්කම් වල අවශ්‍යතාවය මෙතරම් පැහැදිලිව පෙනෙන්නට නොතිබුණි. අපේ ආහාර පද්ධතියේ මූලික වෙනසක් අවශ්‍යයි. කාන්තාවන්ට එයට නායකත්වය දිය හැකිද? ජාතික ප්‍රතිපත්ති රාමුව තුළ ඔවුන්ගේ දායකත්වය පිළිගැනීම හෝ පිළිබිඹු නොවුවත් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ කාන්තාවන් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරති. ආහාර නිෂ්පාදනයේදී කාන්තාවන්ගේ දායකත්වය ඉතා වැදගත් වේ. තමන්ගේම ප්‍රජාවන්ගේ සිට බහුජාතික සමාගම් දක්වා විවිධ මට්ටම් වලින් බාධක පැනවුවද, ගොවීන් දේශීය ආහාර පද්ධති ශක්තිමත් කිරීම සඳහා නොපසුබට උත්සාහය පෙන්නුම් කරති. දේශගුණික විසඳුම් වලට නායකත්වය දීමට, ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ වෙනස්කම් බාධක වලට පිටුපාමින් සහ අඛණ්ඩව ලෝකය පෝෂණය කිරීමට ගොවීන්ගේ හැකියාවන් රජයන් හා සංවර්ධන ආයතන විසින් බෙහෙවින් හීන කර ඇත. ගොවීන්ට සහ ග්‍රාමීය කාන්තාවන්ට කෘෂිකාර්මික නිෂ්පාදන සම්පත් වලට සමාන ප්‍රවේශයක් ලබා දීමෙන් ඔවුන්ට සහ ආහාර පද්ධතියට බලපාන ප්‍රතිපත්ති හා භාවිතයන් පිළිබඳ කථිකාවන් අර්ථවත් ලෙස සම්බන්ධ කර ගැනීමට සහ ඒවාට බලපෑම් කිරීමට හැකි වේ. සාමූහික වශයෙන් අපි පුළුල් කතිකාවක් ගොඩ නැගීම සහ ඒ වෙනුවෙන් පෙනී සිටීම, දේශීය ආහාර නිෂ්පාදනය සඳහා කාන්තා දායකත්‍වය ඉහළ නංවන අතර ආහාර සුරක්‍ෂිතතාවය ශක්තිමත් කරයි. මූලික ගොවීන්ගේ සිට ව්‍යවසායකයින් දක්වා වටිනාකම් දාමය ඉහළ නැංවීමට ගොවීන්ට සහය වීම. දේශීය ආර්ථිකයට ගොවීන්ගේ දායකත්වය පිළිගෙන ඔවුන් නායකයින් හා සංවර්ධන හවුල් කරුවන් ලෙස නිරූපනය කිරීම. කාන්තා ගොවීන්ගේ ග්‍රාමීය ණයගැතිකම් විසඳීම සඳහා තිරසාර සූරාකෑමෙන් තොර විසඳුම් ලබා දීම, ප්‍රජා ඔරොත්තු දීමේ ශක්තිය ශක්තිමත් කිරීම සහ දේශගුණික විසඳුම් සඳහා ගොවීන්ගේ හැකියාවන් ස්පර්ශ කිරීම. නීතිය සහ සමාජය භාරය සහ සවිස්ත්‍රි කාන්තා ව්‍යාපාරය එක්ව ලෝක ආහාර දිනය සහ ලෝක ග්‍රාමීය කාන්තා දිනය සැමරීම සඳහා 17.10.21 දින පැවැත්වෙන මහජන සාකච්ඡාවක් සංවිධානය කර තිබේ. පහත දැක්වෙන කරුණු පිළිබඳව ප්‍රසිද්ධ සංවාද ඇති කිරීම මෙම උත්සවයේ අරමුණයි: කාන්තා ගොවීන්, ආහාර ස්වෛරීභාවය සහ කෘෂි විද්‍යාව ග්‍රාමීය ආර්ථිකයේ කාන්තාවන් පොදු ව්‍යාපාර ආරම්භ කිරීම, සමානාත්මතාවයේ අස්වැන්න: ආහාර ස්වෛරීභාවය සඳහා මාවත සකසන කාන්තා ගොවීන්. ඉහත සඳහන් සාකච්ඡා වල කාන්තා ගොවි නායිකාවන්, විද්වතුන් සහ ප්‍රජා සහ සිවිල් සමාජ නායකයින්ගේ නියෝජනයක් ඇත. මෙම  මහජන සංවාදය 17.10.21 පෙ.ව. 9.00 සිට ප.ව. 1.30 ට ආරම්භ වන අතර  ඒ සඳහා zoom හරහා සම්බන්ධ විය හැකි අතරම, Law and Society Facebook පිටුව සහ  YouTube නාලිකාව ඔස්සේ වැඩසටහන සජීව ලෙස විකාශය කෙරේ.

අපේ ආහාර පද්ධතිය අර්බුදයක – කාන්තා ගොවීන්ට විසඳුම විය හැකිද? Read More »

Vertical living in Colombo – a housing design for all income categories?

by Anuradhi Jayasinghe The COVID-19 pandemic has brought the issue of the maximum utilisation of scarce resources to the forefront – particularly, the issue of land use. The Sri Lankan mindset, influenced by cultural sentiments on possessing house ownership, has been traditionally driven by the need to own a plot of land and then build a house on it. This process is perceived by most Sri Lankans as an achievement regardless of the hardships and costs throughout the process. However, because of land scarcity, the rising prices of available lands and the costs of building a house, people in Colombo have moved onto other options. For instance, they tend to buy already-built houses but not those built in separate plots of land – such as condominiums and apartments. Some have moved away from Colombo in search of plots of land which are affordable to build their own houses. But this second option has created yet another challenge – traffic congestion.  The pandemic has highlighted the benefits of living that aligns with culturally ‘sentimental’ mindset of having separate houses in one’s own plot of land. Millennial lifestyles in Colombo – lives lead in apartments – have sometimes failed to respond to the pandemic. Complying with pandemic guidelines (e.g. maintaining social distancing) and maintaining mental, material, and social wellbeing simultaneously is quite impossible when living inside highly concentrated and high rise buildings. Life in an apartment in Colombo is not the same for everyone because living in an apartment (either in a formal and luxurious setting or informal highly concentrated high-rise apartments) has not been the first choice for everyone. This is definitely the case for residents of underserved areas who have been relocated and resettled involuntarily in these high-rises. During the last lockdown, the residents of the Siyapath Sevana Housing Scheme in Dematagoda launched protests claiming that the Rs.5000/- allowance by the government was not enough. This could be mainly due to the loss of the livelihoods of these residents who have previously lived in the Colombo 7 area. Still, these residents are struggling with this dilemma while being tagged as low-income families. This is another example of failed housing development programs in Sri Lanka although this re-location programme has been regarded as one of the most effective approaches next to on-site upgrading of under-served settlements. The re-settlement program seems to have only considered just shifting the residents from one place to another but not the livelihoods that they have engaged with. Moreover, residents in these highly concentrated high-rise flats have an equal chance of facing disease outbreaks as they were when they were living in their previous houses, within small separate plots of land with shared sanitary facilities. As opposed to living horizontally, these residents are now living vertically with the same congestion. It is true that now they have separate sanitary facilities yet, the shared spaces for instance when using elevators facilitate the easy spread of diseases like COVID-19. This is different from other luxurious apartment systems in Colombo where they have enough facilities, especially with regard to the space given per family. For instance, very few people use one elevator at a time due to the higher availability of elevators in a luxury condominium. Moreover, residents living in very formal and luxurious apartments are not experiencing the same challenge in collecting food during the lockdown as for the residents in high-rises such as the Siyapath Sevana scheme. The majority of the Siyapath Sevana residents are daily wage earners, and Sri Lanka still lacks an effective ration distribution program during lockdowns to feed those who need it the most. Above all, the high rising buildings for low-income residents are not equipped with facilities to promote the mental health of young and adults. If they were supported with such facilities for the residents to enjoy – for instance, libraries, indoor playgrounds, and gyms – they could live considering themselves as within in a bio-bubble during the lockdown. The resettlement approaches of underserved communities under the Colombo City beautification project has tried to fit all income categories into the same design – the vertical living design. Nevertheless, the components or the facilities and the wellbeing aspirations of the design differs between poor and rich. The pandemic has proved that relocating low-income communities into vertical designs is a failed approach not only for the wellbeing of the residents but also to adapt to future pandemic scenarios. Thus, urban planning must be inclusive of disaster-risk-reduction planning and be a response to secure equal wellbeing aspirations by planning equitable cities. According to Pan American Health Organization (PAHO), such measures includes continuous assessment of the needs of the dwellers and identifying the resources for planning and implementing responses together with preparing for a resurgence. Life in a city concentrated with people and activities is vulnerable to various stresses, both man-made and natural. As such, urban city planning is facing another challenge but has not yet been recognised – climate change risks. Urban development and climate change policies in Sri Lanka are planned and implemented in isolation, making cities more vulnerable to the impacts of climate change. Agriculture, water resources and coastal zones are the most popular among climate change discourses in Sri Lanka. However, changes in the microclimate are no exception to risk with the current speed of climate change, especially the hot and humid climate found within the high-rise buildings with compromised wind movements in Colombo city. Increasing temperatures will exaggerate the ill conditions for wellbeing within the highly concentrated high-rise buildings. In addition, residents cannot afford air conditioners and increasing electricity bills to adapt to the increased temperature. Initiatives such as the installation of solar panels to ease the electricity burden of these residents is also absent. Guidelines proposed for the COVID-19 pandemic includes living in a place with an ample amount of sunlight and good ventilation. Most constructions in the Colombo district have altered wind movements, and the residents in concentrated high-rise buildings are the victims of the adverse consequences of such constructions. This is just one example of how wealth inequality

Vertical living in Colombo – a housing design for all income categories? Read More »

Scroll to Top
Skip to content